" නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කොට්ඨාස දින රැස්වීම 20.11.2024 කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

 ප්‍රාදේශීය මෙහෙයුම් කමිටු ක්‍රියාත්මක කිරීම

  • ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු මෙහෙයවීම
  • ප්‍රාදේශීය කෘෂීකර්ම කමිටු මෙහෙයවීම
  • ප්‍රාදේශීය පරිසර කමිටු මෙහෙයවීම

    පහත සඳහන් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම

  • මධ්‍යගත අයවැය වැඩසටහන
  • ග්‍රාමීය  යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන
  • අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්වූ පන්සල් සඳහා මූල්‍ය ආධාර ලබාදීම
  • ආගමික ස්ථාන සංවර්ධනය
  • ගංවතුරෙන් හා නායයෑම් වලින් හානියට පත් වූ මාර්ග ප්‍රතිසංස්කරණය
  • ප්‍රාදේශීය පෝෂණ වැඩසටහන්
  • ග්‍රාමීය ආර්ථීක සංවර්ධනය
  • දක්ෂිණ සංවර්ධන වැඩසටහන
  • ඌණ සංවර්ධිත විහාරස්ථාන සංවර්ධන වැඩසටහන්
  • නිල සෙවණ කර්යාල ඉදිකිරීම
  • පෝෂණය සඳහා වූ බහුආංශික ක්‍රියාකාරී සැලැස්ම
  • සනීපාරක්ෂක වැසිකිලි ඉදිකිරීම

රේඛිය අමාත්‍යංශ අනෙකුත් රේඛීය අමාත්‍යංශ කටයුතු (පළාත් සභා/ මධ්‍යම රජය)

  • කෘෂිකාර්මික පශු සම්පත්, නිවාස, සංචාරක සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • පරිසර සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • ග්‍රාමීය ආර්ථික සංවර්ධන
  • ව්‍යවසායකත්ව සංවර්ධන ක්‍රියාකාරකම්
  • අපනයන සංවර්ධන ක්‍රියාකාරකම්
  • ග්‍රාමීය සංවර්ධන ක්‍රියාකාරකම්
  • කුඩා වාරිමාර්ග ක්‍රියාකාරකම්
  • සංඛ්‍යාලේඛන
  • පරිසර සම්බන්ධ ක්‍රියාකාරකම්

     කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම

     සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තු සකස් කිරීම

     වසම් වලට අනුයුක්ත සංවර්ධන නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් අධීක්ෂණය

Scroll To Top