" නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කොට්ඨාස දින රැස්වීම 20.11.2024 කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

අනු අංකය

                                                 සේවාව

කාලය

1

පදිංචි සහතික නිකුත් කිරීම  

විනාඩි 10

වටිනාකම් සහතික නිකුත් කිරීම                          

විනාඩි 20

අදායම් සහතික නිකුත් කිරීම

විනාඩි 15

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ඉල්ලුම්පත් නිකුත් කිරීම

විනාඩි 05

තක්සේරු සහතික නිකුත් කිරීම

විනාඩි 15

විදුලි විරෝධතා වලට විසදුම් සෙවීම                   

සති 02

7

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම                            

සති 02

විදුලි ඉල්ලුම්පත් නිර්දේශ කිරීම

විනාඩි 10

සතුන් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම

විනාඩි 30

10   

සකස් කරන ලද ඉඩම් බලපත්‍රයක් හෝ පිටපතක් නිකුත් කිරීම                   

දින 15

11   

එල්.එල්. බලපත්‍රයක මුල් අයිතිය/ජීවිත භුක්තිය/පසු උරුමය නම් කිරීම            

විනාඩි 20

12   

දැව හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම          

පැය 01

13   

දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම   (ප්‍රාදේශීය ලේකම් අනුමක කරන ලද අවශ්‍ය සියළු ලිපි ලේඛණ ලැබීමෙන් පසු)      

පැය 01

14   

ගල් වැලි බලපත්‍ර නිකුත් කිරීම              

සති  01

15   

ඉඩමක දීමනා පත්‍ර මත ණය මුදලක් ලබා ගැනීම සඳහා උගසට තැබීමේ අවසර පත්‍රය     

විනාඩි 20

16   

දීමනා පත්‍ර ඉඩමක් පෞද්ගලිකව මැනීමට අවසර දීම  

විනාඩි 20

17  

උප්පැන්න/ මරණ/විවාහ සහතික නිකුත් කිරීම           

විනාඩි 10

18   

අනිවාර්ය ඉතිරි කිරීම් මුදල් නිදහස් කිරීමට අනුමැතිය දීම  (අවශ්‍ය ලිපි ලේඛණ සම්පූර්ණ වූ විට කළමනාකරුට ලබා දෙයි)   

විනාඩි 20

19   

පෝෂණ මුද්දර නිකුත් කිරීම‍     (අවශ්‍ය ලිපි ලේඛණ සම්පූර්ණ වූ විට)

විනාඩි 10

20   

සමෘද්ධි රක්ෂණ ගෙවීම්            

දින 03

21   

අදායම් බලපත්‍ර නිකුත් කිරීම  

විනාඩි 10

22   

අනියම් සහනාධාර නිර්දේශ කිරීම්                      

සති 01

23   

මහජනාධාර අනුමත කිරීම්         

දින 04

24   

සමාජ රක්ෂණ පදනමින් සිදුවන ආධාර  

දින 14

Scroll To Top