" නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කොට්ඨාස දින රැස්වීම 20.11.2024 කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
 

ප්‍රාදේශීය ලේකම්

priyadarshana

නම

ආර්.එච්.එස්. ප්‍රියදර්ශන මහතා

සුදුසුකම්

 

ශ්‍රී ලංකා පරිපාලන සේවය

විද්‍යාවේදී (භෞතික විද්‍යා) උපාධිය - කැළණිය විශ්ව විද්‍යාලය

රැකියා ඉතිහාසය

සහකාර ලේකම් - ආපදා කළමනාකරණ අමාත්‍යාංශය

සහකාර කොමසාරිස් - ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව

සහකාර ප්‍රාදේශීය ලේකම් - නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය                               

 

සහකාර ප්‍රාදේශීය ලේකම් (වැඩ බලන)

 Madam1.jpg

නම

ඩී.ඒ.ඩී. මධුභාෂිණි මිය

සුදුසුකම්

ශාස්ත්‍රවේදී (ගෞරව) විශේෂ උපාධිය

මානව විද්‍යාව

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

රැකියා ඉතිහාසය

සහකාර අධ්‍යක්ෂ - කර්මාන්ත දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් සභාව (2019 - 2021)

ගණකාධිකාරි

   DSC_3361.jpeg

නම

කේ.එච්.සී.ඩී. කුමාර මහතා

සුදුසුකම්

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය - CAB II

AAT ශ්‍රී ලංකා ආයතනය - AAT අවසන් අදියර

රාජ්‍ය ගිණුම් හා මූල්‍ය ඩිප්ලෝමාව

රැකියා ඉතිහාසය

රාජ්‍ය කළමනාකරණ සහකාර - (2016-2019) - ආණ්ඩුකාර කාර්යාලය - දකුණු පළාත

ගණකාධිකාරී - (2019.07.01 - 2021.09.15) - කන්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

පරිපාලන නිලධාරී

   DSC_3077.jpeg

නම

ඩී.පී.එස්. ප්‍රියන්ත මහතා

සුදුසුකම්

අ.පො.ස. (උ.පෙළ) / රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ අධි පන්තිය

රැකියා ඉතිහාසය

1999.04.09 – 2023.01.01 දක්වා රාජ්‍ය කළමනාකරණ සහකාර

2023.01.01 සිට පරිපාලන නිලධාරී

පරිපාලන ග්‍රාම නිලධාරී (වැඩ බලන)

   

   DSC_3308.jpeg

නම

කේ. අබේරත්න මහතා

සුදුසුකම් අ.පො.ස. (උ.පෙළ)
රැකියා ඉතිහාසය 1993.04.16 සිට 2025.03.02 දක්වා නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීවරයෙකු ලෙස කටයුතු කර ඇත. 2025.03.03 දින සිට පරිපාලන ග්‍රාම නිලධාරී ලෙස කටයුතු කරයි.
Scroll To Top