ඉඩම් පරිපාලනය යටතේ ලබාදෙන සේවාවන්
|
රජයට ඉඩම් අත්පත් කර ගැනීම
|
අරමුණ රජයේ අවශ්‍යතා සඳහා හා පොදු මහජන කටයුතු සඳහා විවධ පාර්ශවයන්ගෙන් ඉඩම් අත්පත් කර ගැනීම අවශ්‍ය සුදුසුකම්
අවශ්‍ය ලිපි ලේඛන
රජයට අත්පත් කරගත් ඉඩම් අවසතු කිරීම
අරමුණ රජයේ අවශ්‍යතා සඳහා හා පොදු මහජන කටයුතු සඳහා විවිධ පාර්ශවයන්ගෙන් කඩිනම් ක්‍රමවේදය යටතේ අත්පත් කර ගත් ඉඩම් අතුරින් තවදුරටත් අවශ්‍ය නොවන බව හැඟීයන ඉඩම් නැවත මුල් ඉඩම් හිමියන් වෙත අවසතු කිරීම අවශ්‍ය සුදුසුකම් ඉඩම් තව දුරටත් රජයට අවශ්‍ය නොවන බවත් ඒ බැවින් අවසතු කිරීම කල යුතු බවටත් ඉඩම් අමාත්‍යංශ ලේකම්ගේ ප්‍රකාශය හා එයට සමගාමී 39(1) යටතේ ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රකාශය ලබා ගැනීමේ ආකෘතිය, ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කර තිබිය යුතුය අවශ්‍ය ලිපි ලේඛන
|
රජයේ ඉඩමක් ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ බෙදා දීම හා බලපත්‍රයක් නිකුත් කිරීම
|
අරමුණ රජයේ ඉඩමක් ගොවි පන්තිය, අඩු ආදායම්, සහ උගත් තරුණයන් හා වැඩි ආදායම්ලාභීන් වෙනුවෙන්, සංවර්ධන ආඥාපනත යටතේ බෙදා දීම හා බලපත්‍රයක් නිකුත් කිරීම අවශ්‍ය සුදුසුකම්
අවශ්‍ය ලිපි ලේඛන
|
ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ නිකුත් කළ බලපත්‍රයක් අවලංගු කිරීම
|
අරමුණ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බෙදා දුන් ඉඩම් නිසි පිරිදි සංවර්ධන නොකිරීම සහ බලපත්‍රයේ සඳහන් කොන්දේසි උල්ලංගඝනය වන පරිදි ක්‍රියා කිරීම නිසා එම ඉඩම නීත්‍යානුකූලව අවලංගු කර ඉඩමේ අයිතිය ආපසු රජය පවරා ගැනීම |
රජයේ ඉඩම් කෘෂිකාර්මික වාණිජ කටයුතු සඳහා දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දීම
|
අරමුණ රජයේ ඉඩම් කෘෂිකාර්මික සංවර්ධන සඳහා වැඩි ආදායම්ලාභී පුද්ගලයන් වෙත හෝ ආයතන වෙත දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දීම අවශ්‍ය සුදුසුකම්
අවශ්‍ය ලිපිලේඛන
|
{sliderරජයේ ඉඩමක් නේවාසික කටයුතු සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම|closed}
|
අරමුණ රජයේ ඉඩමක් නේවාසික කටයුත්තක් සඳහා වැඩි ආදායම්ලාභී පුද්ගලයන් වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම අවශ්‍ය සුදුසුකම්
අවශ්‍ය ලිපි ලේඛන
|
දීමනා පත්‍ර ඉඩමක මුල් අයිතිය ලබා දීම
|
අරමුණ ඉඩම් සංවර්ධන ආඤා පනතේ නිකුත් කල දීමනා පත්‍රයක හිමිකරු හා කාලාත්‍රයාගේ ඇවෑමෙන් පසු ඉඩමේ ඊලඟ උරුමකරු පත් කිරීම අවශ්‍ය සුදුසුකම්
අවශ්‍ය ලිපි ලේඛන
|
{sliderබලපත්‍ර ඉඩමක ජීවිත භුක්තිය නම් කිරීම|closed}
|
අරමුණ ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ නිකුත් කල බලපත්‍ර ඉඩමක ජීවිත භුක්තිය නම් කිරීම තුලින් බලපත්‍රකරුගේ නීත්‍යානුකූල ස්වාමියා හෝ භාර්යාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අවශ්‍ය සුදුසුකම්
අවශ්‍ය ලිපි ලේඛන
|
බෞද්ධ විහාරස්ථාන සඳහා නිදහස් දීමනාපත්‍ර ලබා දීම
|
අරමුණ බෞද්ධ විහාරස්ථානයක් ලෙ වැඩි දියුණු කර ඇති සහ විහාරාධිපතිවරයෙකු ලෙස පත් කර ඇති රජයේ ඉඩම් වල පිහිටි විහාරස්ථාන වල අයිතිය තහවුරු කිරීම අවශ්‍ය සුදුසුකම්
අවශ්‍ය ලිපි ලේඛන
|
{sliderදීර්ඝකාලීන බදුකරය පැවරීම|closed}
|
අරමුණ දීර්ඝකාලීනව බදු දී ඇති ඉඩම් කොටස වෙනත් අයෙකුට පැවරීම අවශ්‍ය සුදුසුකම් ඉල්ලීම් ලිපියක් ලැබීම අවශ්‍ය ලිපි ලේඛන
|
දීමනාපත්‍ර ඉඩමක ජීවිත භුක්තිය නම් කිරීම
|
අරමුණ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කල දීමනා පත්‍ර ඉඩමක හිමිකරුගේ ඇවෑමෙන් පසු ඉඩමේ අයිතිය ලබා දෙන නීත්‍යානුකූල තැනැත්තා පත් කිරීම අවශ්‍ය සුදුසුකම් දීමනාපත්‍රලාභියාගේ නීත්‍යානුකූල විවාහක භාර්යාව හෝ ස්වාමියා වීම අවශ්‍ය ලිපි ලේඛන
|
අනුප්‍රාප්තිකයා නම් කිරීම හා වෙනස් කිරීමේ අයදුම්පත්‍රය
|














