" නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කොට්ඨාස දින රැස්වීම 20.11.2024 කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ගම්පෙරලිය - වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන

2018.07.03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි, රටෙහි යටිතල පහසුකම්වල ගුණාත්මක තත්ත්වය දියුණු කිරිම සිදු කරන අතර, ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා උපකාර කිරීමට සහ ආර්ථික සංවර්ධනය කඩිනම් කිරීම සඳහා වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක් දියත් කිරීම සඳහා රජය විසින් තීරණය කර ඇත. ඒ අනුව, කඩිනම් පදනමින් සමස්ත දිවයින පුරාම ක්‍රියාත්මක කිරීම සඳහා ගම්පෙරළිය නමින් හැඳින්වෙන වැඩසටහනක් සැලසුම් කර ඇත.

නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - ව්‍යාපෘති සාරාංශය 2019

අංකය

ව්‍යාපෘතිය

ග්‍රාම නිලධාරී වසම

ප්‍රතිපාදන (රු.)

ඇස්තමේන්තු මුදල (රු)

වියදම (රු)

1

මාවනාන පුපුරටිය කන්ද පාර කොන්ක්‍රීට් කිරීම

මාවනාන

     500,000.00

       485,061.62

     482,748.95

2

බොරලගල පාර සංවර්ධනය කර කොන්ක්‍රීට් කිරීම

පහල මිල්ලව

   1,000,000.00

       970,861.85

     970,633.73

3

කම්බොක්කාව පාර සංවර්ධනය කර කොන්ක්‍රීට් කිරීම

පහල මිල්ලව

   1,000,000.00

       970,870.67

     970,812.99

4

අලපලාදෙනිය පාර සංවර්ධනය කර කොන්ක්‍රීට් කිරීම

බටහිර මිල්ලව

   1,000,000.00

       970,857.72

     970,617.62

5

දේවාලෙගම තිරුවාන කැටිය පාර කොන්ක්‍රීට් කිරීම

දේවාලෙගම බටහිර

     500,000.00

       485,394.65

     485,392.22

6

තිරුවානකැටිය පාර කොන්ක්‍රීට් කිරීම

දේවාලෙගම බටහිර

     500,000.00

       485,394.65

     485,392.22

7

මිල්ලව පාර කඳවානුව අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම

දේවාලෙගම නැගෙනහිර

     500,000.00

       485,368.12

     484,360.54

8

තිරුවානකැටිය පාර කොන්ක්‍රීට් කිරීම (තේ කම්හල අසල)

දේවාලෙගම නැගෙනහිර

     500,000.00

       485,434.02

     485,231.05

9

දංගහහේන පාර මුල කොටස කොන්ක්‍රීට් කිරීම

පනාගොඩ

     500,000.00

       485,381.39

     480,500.21

10

බුලත්වැල්ගුලන කන්ද මාර්ගය කොන්ක්‍රීට් කිරීම(විනීගේ නිවස අසල සිට)

පනාගොඩ

   1,000,000.00

       970,835.92

     964,758.64

11

මොරගහහේන පාර කොන්ක්‍රීට් කිරීම

පන්නිමුල්ල

     500,000.00

       485,319.40

     475,018.11

12

බරනිවල වාඩිමුල්ල පාර කොන්ක්‍රීට් කිරීම

පන්නිමුල්ල

     500,000.00

       485,416.85

     479,658.69

13

අඩි 3 පටු පාලම ප්‍රවේශ මාර්ගය කොන්ක්‍රීට් කිරීම

පන්නිමුල්ල

     500,000.00

       485,389.85

     484,866.28

14

තියඹරාහේන ගල්පොතුකැටිය කොන්ක්‍රීට් කිරීම

හප්පිටිය

     500,000.00

       485,239.58

     479,564.14

15

හප්පිටිය වත්ත,ගල් ඇන මාර්ගය කොන්ක්‍රීට් කිරීම

හප්පිටිය

     500,000.00

       485,370.51

     485,154.76

16

තියඹරාහේන ටැංකිය අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම

හප්පිටිය

     500,000.00

       485,434.46

     484,833.56

17

තියඹරාහේන කන්ද මාර්ගය කොන්ක්‍රීට් කිරීම

හප්පිටිය

     500,000.00

       485,315.18

     484,508.59

18

ඇහැලපිටිය පිටදෙනිය පාරේ අවසානයේ පෙට්ටි බෝක්කු දැමීම හා   කොන්ක්‍රීට් කිරීම

ඇහැලපිටිය

   1,000,000.00

19

පෝකොල මාර්ගය කොන්ක්‍රීට් කිරීම

බටුවංගල

   1,500,000.00

   1,456,241.38

20

අඩවිවන කාර්යාල පාර කොන්ක්‍රීට් කිරීම

බටුවංගල

     500,000.00

       499,909.64

     481,655.72

21

රජගෙදර මාර්ගය කොන්ක්‍රීට් කිරීම

පහල මද්දෙගම

   1,000,000.00

       970,510.59

22

බටගුලන මාර්ගය කොන්ක්‍රීට් කිරීම

පහල මද්දෙගම

     500,000.00

       484,789.98

23

ඇටගොවිපල වත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම

මැදගම

     256,833.21

       256,833.21

24

මැදගම ඉද්දමල්දෙනිය පාර කැපීම

මැදගම

   1,000,000.00

25

ඉහල ලේල්වල කැකිරිහේන බෝධිකන්ද කැරැන්කැටිය මාර්ගය කොන්ක්‍රීට් කිරීම

ඉහල ලේල්වල

     500,000.00

       485,229.42

     484,997.73

26

ඉහල ලේල්වල කෙසෙල්වත්ත හේන එම්.ආර්.ජී. නදීක මයාගේ නිවස දෙසට පාර කොන්ක්‍රීට් කිරීම

ඉහල ගිඟුම්මඩුව

     500,000.00

       485,224.34

     483,275.11

27

කෙසෙල් වත්ත හේන තුෂාර මහතාගේ නිවස දෙසට ඇති පාර අලුතින් කැපීම

ඉහල ගිඟුම්මඩුව

     500,000.00

       483,663.45

28

මණ්ඩලපුර 2 පියවර දික්හේන දුම්මලහේන අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම

ඇඹලෙගෙදර දකුණ

     500,000.00

       485,370.80

     485,020.96

29

බෙරවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම

ඇඹලෙගෙදර දකුණ

     500,000.00

       485,370.19

     484,932.70

30

කොස්වත්ත පහල පාර කොන්ක්‍රීට් කිරීම

කොස්වත්ත

     500,000.00

       485,317.86

     483,143.57

31

දනවල කන්ද අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම

දනවල

     500,000.00

       485,419.32

     485,247.01

32

වටවල කන්ද අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම සෝමසිරි නිවස දෙසට

දනවල

     500,000.00

       485,375.49

     470,731.45

33

හොරහේන්කන්ද මාර්ගය කොන්ක්‍රිට් කිරීම

දනවල

     500,000.00

       485,410.78

     485,150.15

34

දනවල කන්ද පනන්ගල මහතාගේ නිවස අසල වටරවුම මාර්ගය කොන්ක්‍රීට් කිරීම

දනවල

     500,000.00

       485,395.70

     483,917.72

35

මාවිට මහහේන් තැන්න 1 වන අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම

මාවිට නැගෙනහිර

     500,000.00

       485,168.71

36

මාදුගැට පාලම අසල අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම

මාදුගැට

     500,000.00

       485,387.29

     484,721.47

37

ගුලන ගෙදර මාර්ගය සංවර්ධනය කිරීම

වාරුකන්දෙනිය

     500,000.00

       485,436.18

     480,536.14

38

දියකොපුහේන මාර්ගය කොන්ක්‍රීට් කිරීම

වාරුකන්දෙනිය

     500,000.00

       485,362.07

     480,462.04

39

නෙළුව මීගහවිට මාවත කොන්ක්‍රීට් කිරීම

නෙළුව

     500,000.00

       485,006.89

40

නෙළුව අත්වැල්තොට පාර කොන්ක්‍රීට් කිරීම

නෙළුව

     500,000.00

       485,366.02

41

ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා

පහල මිල්ලව

     500,000.00

       485,359.02

42

මෙත්තාරාම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා

බටහිර මිල්ලව

     500,000.00

       485,430.12

43

දෙල්ලව ශ්‍රී නාථාරාම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා

දේවාලෙගම නැගෙනහිර

     500,000.00

       485,374.26

     484,796.22

44

කඩිහිංගල බෞද්ධ මධ්‍යස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා

පනාගොඩ

   1,000,000.00

45

බටුවංගල පිරිවෙන් පෝයගෙය ඉදිකිරීම

බටුවංගල

   1,000,000.00

       970,831.57

     967,929.45

46

සෝමසාර විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා

ඇඹලෙගෙදර උතුර

     500,000.00

       485,294.94

     485,222.67

47

ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා

මාවිට බටහිර

     500,000.00

       485,112.55

     484,851.84

48

දනවල සුගත බිම්බාරාම විහාරය ධර්මශාලා ගොඩනැගිලි සංවර්ධනය කිරීම

දනවල

     500,000.00

       484,874.77

     484,874.77

49

තඹලගම මෛත්‍රී විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා

තඹලගම

     500,000.00

       485,411.59

     485,406.73

50

නෙළුව ශ්‍රී ධර්මපාල විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා

නෙළුව

     500,000.00

       484,934.25

     484,887.85

51

මැදගම ශ්‍රී සුමේධාරාම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා

මැදගම

   1,000,000.00

       970,746.71

     970,746.71

52

ගා/බටහිර බටුවංගල පාසල් ක්‍රීඩාංගණය සංවර්ධන කටයුතු

බටහිර බටුවංගල

     500,000.00

       483,553.45

     485,062.50

53

වාරුකණ්දෙනිය කණිටු විදුහලේ ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම

වාරුකන්දෙනිය

     500,000.00

       485,377.05

     485,398.91

54

මැදගම පාසල් ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරිම

මැදගම

   2,000,000.00

   1,197,234.23

55

කෙසෙල් වත්ත හේන ජල යෝජනා ක්‍රමය වැඩි දියුණු කිරීම (ගුණවර්ධන නිවස දක්වා)

ඉහල ගිගුම්මඩුව

     500,000.00

56

බටහිර බටුවංගල කණිටු විදුහලට ප්‍රවේශ මාර්ගයට ඉදිරියෙන් ඇති නාඩුමුල්ල මාර්ගය කොන්ක්‍රීට් කිරිම

බටහිර බටුවංගල

     243,166.79

       243,166.79

57

අලුත් ගෙදර පාරේ අතුරු මාර්ගය පනාගොඩ ගෙදර වත්ත දක්වා ඇති මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම

නෙළුව

     825,252.80

58

මාවනාන පන්සල අසල මැදගම මකර තොරණ අසල මැදගම දක්වා මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම

මාවනාන

   1,000,000.00

       970,759.71

59

තඹලිංගම රාජ මහතාගේ ඉඩම අසල ප්‍රධාන මාර්ගය සහ ඕපාත ගෙදර සරත් මහතාගේ නිවස අසලින් ආරාමය දක්වා පාර අලුතින් කපා සංවර්ධනය කිරීම

පහල ගිගුම්මඩුව

     500,000.00

60

උඩවෙල ගොරොක්ගහදෙනිය මාර්ගය සිලින්ඩර් යොදා කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම

පහල මද්දෙගම

     500,000.00

       485,388.93

61

මොරගහකන්ද කොස්පැලගුලන මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම

මද්දෙගම නැගෙනහිර

     500,000.00

       485,193.89

     484,377.99

62

හොරහේන් කන්ද අතුරු මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම

දනවල

     885,436.86

       859,689.51

63

බීරියදොල ඉහල කටුතියඹරාව හල්විටිගල මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම

ඉහල ගිගුම්මඩුව

   1,000,000.00

       970,666.15

64

ඩබ්.වසන්ත මහතාගේ නිවස අසල සිට පණ්ඩලගහහේන මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම

පහළ ගිඟුම්මඩුව/ඉහල ගිඟුම්මඩුව

   1,000,000.00

65

හප්පිටිය යගල්හේන පහල පාර බෝක්කුව සමඟ මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම

හප්පිටිය

     500,000.00

       485,083.16

66

හප්පිටිය මැණිකාවිට යගල්හේන මාර්ගය කොන්ක්‍රීට් කිරීම

හප්පිටිය

     500,000.00

       485,323.21

67

ලේල්වල අලුත්ගෙදර මාර්ගය(එකමුතු සුබ සාධක සමිති ශාලාව ඉදිරියෙන් ඇති මාර්ගය) කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම

පහල ලේල්වල

     500,000.00

       484,806.03

68

ලේල්වල තොටුපොල පාර කොන්ක්‍රීට් කිරීම(500 මීටර්)

පහල ලේල්වල

     500,000.00

       485,226.09

69

වාඩියමුල්ල පල්ලහේන වත්ත මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම

පන්නිමුල්ල

     500,000.00

       485,106.51

     481,621.73

70

පන්නිමුල්ල ඉලුක්කැටිය මාර්ගය කොන්ක්‍රීට් කිරීම

පන්නිමුල්ල

     500,000.00

       485,089.38

     482,566.47

71

කුරුදුවත්ත අතුරු මාර්ගය සංවර්ධනය කිරීම

බටුවංගල

     500,000.00

72

බුද්ධිකන්ද මාර්ගය කොන්ක්‍රීට් කිරීම(500 මීටර්)

කොස්මුල්ල

     500,000.00

       484,955.61

     484,434.35

73

හල්දොලේකන්ද මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම

මාදුගැට

     500,000.00

       485,269.19

     484,215.57

74

වාරුකණ්දෙනිය පැණිකොලදෙනිය මාර්ගය කොන්ක්‍රීට් කිරීම( මීටර් 500ක් පමණ)

වාරුකන්දෙනිය

     500,000.00

       485,413.69

     484,905.30

75

පොල්පැලහේන මාර්ගය පාඬිදොල හරහා සපත්තු පාලම ඉදි කිරීම

ලංකාගම

   1,000,000.00

       980,267.78

76

ඉපින්වත්ත කන්ද මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම

ඇඹලෙගෙදර උතුර

     500,000.00

       485,387.04

     484,105.49

77

ඇඹලෙගෙදර උතුර ගොඩපස්බැම්ම පාර (ගම්සභා පාර) කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම

ඇඹලෙගෙදර උතුර

     500,000.00

       485,429.06

78

මොරගොඩහේන මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම

මාවිට නැගෙනහිර

   1,000,000.00

       970,373.53

79

මහහේන්තැන්න අතුරු මාර්ග කොන්ක්‍රීට් කිරීම

මාවිට නැගෙනහිර

   1,000,000.00

       970,660.37

80

මියනවතුර අඩුපැලේගොඩ ඉද්දමල්දෙනිය පාර කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම

මියනවතුර

     500,000.00

       485,390.17

     484,676.53

81

දෙල්ලව කුඩගලහේන අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම

දෙල්ලව

     500,000.00

       485,390.17

     485,419.92

82

මිල්ලව පාර සිට ඇති හල්ගහහේන පාර අළුත්වැඩියා කර බෝක්කු 3ක් බැඳ 1km ප්‍රමාණය කාණු සකසා කන්දට කොන්ක්‍රීට් කිරීම

දේවාලෙගම නැගෙනහිර

     500,000.00

       485,253.12

83

පාලෙකන්ද අමරසිරි මහතාගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම

දේවාලෙගම නැගෙනහිර

     500,000.00

       485,358.94

     485,011.16

84

බටහිර බටුවංගල ගම්සභා පාරේ කෝරලේගෙදර ගාව සිට නිහාල් මහතාගේ නිවස දක්වා ඇති මාර්ගය කොන්ක්‍රීට් කිරීම

බටහිර බටුවංගල

   1,000,000.00

       970,611.78

     969,570.76

85

මිල්ලව අතුරුගෙදර පන්සල පාර කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම

ඉහල මිල්ලව

   1,000,000.00

       970,705.47

     970,362.97

86

හීන්දොළ ඇටකාල මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරිම

බටහිර මිල්ලව

   1,000,000.00

       970,845.10

     970,768.87

87

කඩිහිංගල ගුණානන්ද බෞද්ධ මධ්‍යස්ථානය සංවර්ධන කටයුතු සඳහා

පනාගොඩ

     500,000.00

88

කොස්වත්ත ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය සංවර්ධන කටයුතු සඳහා

මාවිට බටහිර

     500,000.00

       485,410.97

     485,383.77

89

ඇඹලෙගෙදර සෝමසාර විහාරස්ථානය සංවර්ධන කටයුතු සඳහා

ඇඹලෙගෙදර උතුර

     500,000.00

       485,023.64

     484,592.86

90

නෙළුව කැවුම් කුඹුර ඥානාලෝක විහාරස්ථානය සංවර්ධන කටයුතු සඳහා

ඉහල ගිගුම්මඩුව

     500,000.00

       484,898.88

91

දෙල්ලව ශ්‍රී නාථාරාම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා

දේවාලෙගම නැගෙනහිර

     500,000.00

       485,372.06

92

මාවනාන විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා

මාවනාන

     500,000.00

       485,215.34

     484,488.96

93

බටුවංගල විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා

බටුවංගල

     500,000.00

       485,415.57

     484,472.19

94

දනවල සුගතබිමිබාරාම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා

දනවල

     500,000.00

       484,925.17

     484,925.16

95

නෙළුව ධර්මපාල විහාරස්ථානය සංවර්ධනය කිරීම

නෙළුව

     500,000.00

       485,350.42

96

මොරගහකන්ද ශ්‍රී ධර්මාලෝක විහාරස්ථාන සංවර්ධන කටයුතු සඳහා

ඉහල මද්දෙගම

     500,000.00

       485,397.20

     485,273.79

97

ඇඹලෙගෙදර සෝමසාර විහාරස්ථානය සංවර්ධන කටයුතු සඳහා

ඇඹලෙගෙදර උතුර

     500,000.00

       485,388.23

     485,388.23

98

තිනියාවල සුගත බිම්බාරාම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා

දනවල

     500,000.00

       485,388.35

     485,070.52

99

කුකුල්කන්ද විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා

පහල ලේල්වල

     500,000.00

       485,374.36

100

දෙල්ලව ශ්‍රී නාථාරාම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා

දේවාලෙගම නැගෙනහිර

     500,000.00

       485,422.47

101

බටුවංගල පුරාණ විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා

බටුවංගල

     500,000.00

       485,327.45

     484,363.86

102

කොස්වත්ත ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය සංවර්ධන කටයුතු සඳහා

මාවිට බටහිර

     500,000.00

       485,368.56

103

නෙළුව ධර්මපාල විහාරස්ථානය සංවර්ධනය කිරීම

නෙළුව

     500,000.00

       485,428.30

104

මානෙගෙදර පිටඇල මාර්ගයේ පැතිබැම්ම සෑදීම

මාවිට නැගෙනහිර

   1,000,000.00

       970,405.28

     968,943.57

105

දේවාලෙගම බටහිර ග්‍රාම නිලධාරි වසමේ ෆාම් එක ලඟ විකල්ප මාර්ගය මීටර් 100ක් කොන්ක්‍රීට් කිරීම

දේවාලෙගම බටහිර

     600,000.00

       582,434.99

     582,329.20

106

මිල්ලව කණිටු විදුහලේ ඇතුල් වීමේ මාර්ගයේ ආරක්ෂිත ගල්බැම්ම ඉදි කිරීම

පහල මිල්ලව

     250,000.00

       242,634.60

     222,935.26

107

පන්නිමුල්ල පුංචිහේන වත්ත හරහා මොරගහකන්ද පාර සංවර්ධනය කිරීම

පන්නිමුල්ල

     500,000.00

108

බෝධිකන්ද පන්නිලවත්ත මාර්ගය (වයි.ජී.තිලකරත්න මහතාගේ නිවස අසල සිට අතුරු) කොන්ක්‍රීට් කිරීම

ඉහල ලේල්වල

     500,000.00

109

පහල මැදගම යගල්කන්ද පාර බෝක්කුව දැමීම

මැදගම

     500,000.00

110

මාවනාන ශ්‍රි රේවතාරාම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු

මාවනාන

   1,000,000.00

111

සුගතබ්ම්භාරාම විහාරයේ සංවර්ධන කටයුතු සදහා

දේවාලෙගම බටහිර

     500,000.00

112

කඩිහිංගල ගුණානන්ද බෞද්ධ මධ්‍යස්ථානය සංවර්ධන කටයුතු සඳහා

පනාගොඩ

   1,000,000.00

113

බටුවංගල රජමහා විහාරයේ සීමා මාලකයේ ඉතිරි වැඩ සදහා

බටුවංගල

   1,000,000.00

114

ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සදහා

පහල ලේල්වල

     250,000.00

115

මැදගම සුමේදාරාම විහාරස්ථ චෛත්‍ය සංවර්ධන කටයුතු සදහා

මැදගම

   1,000,000.00

116

සිංහරාජ ආරණ්‍ය සේනසනයේ සංවර්ධන කටයුතු සදහා

කොස්මුල්ල

     200,000.00

117

මැදගම පහල යාය පිටවේල්ල මාර්ගය සංවර්ධනය කිරිම

මැදගම

   1,000,000.00

118

ඇඹලෙගෙදර දකුණ නෙඵම්හේන තැන්නවිල අතුරැ මාර්ගය කොන්ක්‍රිට් කිරීම

ඇඹලෙගෙදර

     174,747.20

119

වාඩියමුල්ල පල්ලහේන වත්ත මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම

පන්නිමුල්ල

     114,563.14

එකතුව

73,300,000.00

55,104,028.25

37,334,460.43

{/slider}

සිංහරාජ විශේෂ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන

මෙම සංවර්ධන වැඩසටහන ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම වැඩසටහන යටතේ ව්‍යාපෘති 10 ක් නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රියාත්මක වේ. ව්‍යාපෘති ප්‍රගතිය පහත දැක්වේ

නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - ව්‍යාපෘති සාරාංශය 2019

අංකය

ව්‍යාපෘතිය

ග්‍රාම නිලධාරී කොට්ඨාසය

අනුමත මුදල (රු)

ඇස්තමේන්තු මුදල (රු)

වැඩ ආරම්භ කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව

වැඩ අවසන් ව්‍යාපෘති සංඛ්‍යාව

වියදම (රු)

1

මණ්ඩලපුර 1 පියවර අභ්‍යන්තර මාර්ගය කොන්ක්‍රීට් කිරීම

ඇඹලෙගෙදර දකුණ

   1,999,978.50

   1,960,701.99

1

   1,957,791.38

2

පත්තරහේන කන්ද මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම

ඇඹලෙගෙදර උතුර

   1,999,975.44

   1,960,701.93

1

   1,957,365.47

3

මාහරදෙණිය කුඩු මිරිස්ස මාර්ගය කොන්ක්‍රීට් කිරීම

මාවිට බටහිර

   1,999,942.65

   1,960,679.76

1

   1,959,670.38

4

වටවල නිල්ගහහේන මාර්ගය කොන්ක්‍රීට් කිරීම

දනවල

   1,999,943.59

   1,960,723.54

1

   1,958,186.08

5

මියනවතුර තඹලවින්න මාර්ගය කොන්ක්‍රීට් කිරීම

පන්නිමුල්ල

   1,999,753.98

   1,960,494.09

1

   1,959,513.67

6

කඩිහිංගල බුලත්වැල් ගුලන මාර්ගය කොන්ක්‍රීට් කිරීම

පනාගොඩ

   1,999,894.15

   1,960,510.04

1

   1,949,016.77

7

ඉහලගෙදර මාර්ගය කොන්ක්‍රීට් කිරීම

හප්පිටිය

   1,999,976.27

   1,960,710.56

1

   1,954,849.32

8

දික්හේන අතුරු මාර්ගය බෝක්කු යොදා කොන්ක්‍රීට් කිරීම

ඉහල මිල්ලව

   1,999,996.68

   1,960,769.85

1

9

කිඹුල්තල්ල මාර්ගය කොන්ක්‍රීට් කිරීම

පහල මිල්ලව

   1,999,971.23

   1,960,711.25

1

10

ඇලිබඩ කන්ද මාර්ගය බෝක්කු යොදා කොන්ක්‍රීට් කිරීම

වාරුකන්දෙණිය

   1,999,989.01

   1,960,749.88

1

එකතුව

19,999,421.50

19,606,752.89

1

9

13,696,393.07

විමධ්‍යගත අයවැය වැඩසටහන - 2019

අනු අංකය

ව්‍යාපෘති යෝජනාව

ග්‍රාම නිලධාරී වසම

ප්‍රතිපාදන (රු.)

1

බටුවංගල පුරාණ රජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු

බටුවංගල

               50,000.00

2

ගා/මාවිට ආදර්ශ විදුහලේ පැති බැම්ම සකස් කිරීම

මාවිට නැගෙනහිර

             100,000.00

3

නෙළුව ධර්මපාල විහාරස්ථානයේ ඉදි කරන ගොඩනැගිල්ලේ ඉතිරි කටයුතු සඳහා 

නෙළුව

             200,000.00

4

මැදගම ශ්‍රී සුමේධාරාමයේ චෛත්‍ය ඉදි කිරීම

මැදගම

             325,000.00

5

මද්දෙගම නැගෙනහිර ටයිටස් නිවස ඉදිරිපිට හරස් පාර කොන්ක්‍රීට් කිරීම

මද්දෙගම නැගෙනහිර

             250,000.00

6

ඉහල ලේල්වල කැකිරිහේන රංජිත් නිවස දෙසට පාර කොන්ක්‍රීට් කිරීම

ඉහල ලේල්වල

             250,000.00

7

කොස්මුල්ල ඇටදෙනිය පාර කොන්ක්‍රීට් කිරීම

කොස්මුල්ල

             200,000.00

8

ඇහැලපිටිය කමත පාර කොන්ක්‍රීට් කිරීම

ඇහැලපිටිය

             240,000.00

9

බටුවංගල පන්සල් හන්දියේ සිට පාසල් මාවත ඔස්සේ ඉදිරියට ඇති වැලි කන්ද තොටුපල අසලින් ප්‍රධාන මාර්ගයෙන් දකුණට ඇති මාර්ගය කොන්ක්‍රීට් කිරීම

බටුවංගල

             500,000.00

10

පුංචිහේන වත්ත මාර්ගයේ බෝක්කු ඉදි කිරීම සඳහා

පන්නිමුල්ල

             300,000.00

11

බටුවංගල පුරාණ රජමහා විහාරයේ සංවර්ධන කටයුතු සදහා

බටුවංගල

             200,000.00

12

ලේල්වල ගිගුම්මඩුව කණිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩා පිට්ටනිය වටා ආරක්ෂිත වැටක් ඉදි කිරීම

ඉහල ගිගුම්මඩුව

               50,000.00

13

මැදගම නාගස අසල බෝධිය භූමියේ සංවර්ධනය

මැදගම

             100,000.00

14

ගුරුදියපත පරණවත්ත පාර කොන්ක්‍රීට් කිරීම

ඉහල ගිඟුම්මඩුව

             200,000.00

15

ගා/මිල්ලව කණිටු විදුහලේ ආරක්ෂිත වැට ඉදි කිරීම

පහල මිල්ලව

             100,000.00

16

ශ්‍රී සංඝමිත්තා ථේරිකා ආරාමයේ පිවිසුම් මාර්ගය කොන්ක්‍රීට් කිරිම

මද්දෙගම නැගෙනහිර

             150,000.00

17

දේවාලෙගම නැගෙනහිර තිරුවානකැටිය යගල් දික්හේන පාර සංවර්ධනය කිරීම

දේවාලෙගම නැගෙනහිර

               50,000.00

18

නෙළුව මාවනාන පන්සලට ඈම්ප් එකක් ලබා දීම

මාවනාන

               40,000.00

19

ශ්‍රී රේවතාරාම විහාරයට උපකරණ ලබා ගැනීම

මාවනාන

               30,000.00

20

සුහද මිතුරු සුභ සාධක සමිතිය සඳහා උපකරණ ලබා ගැනීම

ඉහල මද්දෙගම

               40,000.00

21

එක්සත් අවමංගල්‍යාධාර සමිතිය සඳහා උපකරණ ලබා ගැනීම

නෙළුව

               30,000.00

22

ශ්‍රී සුදර්ශනාරාමයට අවශ්‍ය උපකරණ ලබා ගැනීම

මාවිට බටහිර

               50,000.00

23

බටුවංගල පුරාණ රජමහා විහාරයට උපකරණ ලබා ගැනීම සඳහා

බටුවංගල

               30,000.00

24

ශ්‍රී සුචරිතෝදය දහම්පාසල සඳහා උපකරණ ලබා ගැනීම

දේවාලෙගම බටහිර

               30,000.00

25

නෙළුව ප්‍රාදේශීය සභාවේ පුස්තකාලයට පොත් ලබා දීම

නෙළුව

               50,000.00

26

සමඟි අවමංගල්‍යාධාර සමිතියට උපකරණ ලබාදීම

පහල මිල්ලව

               25,000.00

27

නෙළුව අවමංගල්‍යාධාර සමිතියට උපකරණ ලබා දීම

නෙළුව

               25,000.00

28

ශ්‍රී ඥාණාලෝක දහම් පාසලට උපකරණ ලබා දීම

ඉහල ගිඟුම්මඩුව

               25,000.00

29

දිරිය මිතුරු සුභ සාධක සංගමයට උපකරණ ලබා දීම

පන්නිමුල්ල

               25,000.00

30

එකමුතු කාන්තා සමිතියට උපකරණ ලබා දීම

දෙල්ලව

               25,000.00

31

ගා/ලේල්වල ගිඟුම්මඩුව කණිෂ්ඨ විද්‍යාලයේ තූර්යවාදක කණ්ඩායමට සංගීත භාණ්ඩ ලබාදීම

ඉහල ගිඟුම්මඩුව

               50,000.00

32

දෙල්ලව එක්සත් තරුණ සුබසාධක සමිතියට විදුලිජනක යන්ත්‍රයක් ලබා දීම

දෙල්ලව

             150,000.00

33

අපි මිතුරෝ සුබසාධක සමිතියට උපකරණ ලබා ගැනීමට

පන්නිමුල්ල

               40,000.00

34

දේවාලෙගම බටහිර ගොවි සමිතියට උපකරණ ලබා දීම

දේවාලෙගම බටහිර

               40,000.00

35

ඉහළ මැදගම මරණාධාර සමිතියට උපකරණ ලබා දීම

මැදගම

               35,000.00

36

මාවනාන දිදුල සුබසාධක සමිතියට උපකරණ ලබා දීම

මාවනාන

               75,000.00

37

ඇඹලෙගෙදර එක්සත් අවමංගල්‍යාධාර සමිතියට උපකරණ ලබා දිම

ඇඹලෙගෙදර උතුර

               25,000.00

38

ගිගුම්මඩුව එක්සත් අවමංගල්‍යාධාර සමිතියට උපකරණ ලබා දිම

               25,000.00

39

පන්නිමුල්ල සුහද මිතුරු සුබසාධක සමිතියට උපකරණ ලබා දීම

පන්නිමුල්ල

               25,000.00

40

බටුවංගල සිහිනද මිතුරු සංසදය සඳහා උපකරණ ලබා දීම

බටුවංගල

               25,000.00

41

දික්හේන එක්සත් සුබසාධක සුබසාධක සමිතියට උපකරණ ලබා දීම

               25,000.00

42

ලේල්වල එකමුතු සුබසාධක සුබසාධක සමිතියට උපකරණ ලබා දීම

               25,000.00

43

වාරුකණ්දෙනිය එක්සත් පරෝපකාර සමිතියට ප්ලාස්ටික් පුටු ලබා දීම

වාරුකණ්දෙනිය

               25,000.00

44

මැදගම සවිය සුබ සාධක සමිතියට සමර්හට් 2ක් ලබා දීම

මැදගම

               75,000.00

45

ශක්ති සුබ සාධක සමිතියට අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම

බටහිර බටුවංගල

             100,000.00

46

ගා/බටුවංගල බටහිර කණිෂ්ඨ විද්‍යාලයේ තූර්යවාදක කණ්ඩායමට ඇඳුම් ගැනිම සඳහා

බටහිර බටුවංගල

             150,000.00

47

සරණ සුබසාධක සංගමයට ශබ්ධ විකාශන යන්ත්‍ර කට්ටලයක් ලබා ගැනීම

නෙළුව

               40,000.00

48

වැඩිහිටි සමිතියට පුටු ලබා ගැනීම

දෙල්ලව

               40,000.00

49

මියනවතුර මිණිමුතු සුබසාධක සමිතියට පුටු ලබා දිම

නෙළුව

               50,000.00

50

නෙළුව ධර්මපාල විහාරයේ දහම් පාසල් පුස්තකාලය සඳහා කබඩ් ලබා දිම

නෙළුව

               50,000.00

51

නෙළුව එක්සත් වෙළඳ සංගමය සඳහා උපකරණ ලබා දිම

නෙළුව

               35,000.00

52

පහල මිල්ලව අන්‍යොධාර සමිතියට උපකරණ ලබා දීම

පහල මිල්ලව

               40,000.00

53

මිල්ලව සුභසාධක සමිතියට උපකරණ ලබා දීම

පහල මිල්ලව

               40,000.00

54

දෙල්ලව තිරුවාන කැටිය පුබුදු සුභ සාධක සමිතියට උපකරණ ලබා දීම

දෙල්ලව

               25,000.00

55

හප්පිටිය සුහඳ ජල පාරිභෝගික සමිතියට උපකරණ ලබා දිම

හප්පිටිය

               25,000.00

56

කොස්මුල්ල සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයට උපකරණ ලබා දිම

කොස්මුල්ල

               25,000.00

57

නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් පුස්තකාල සඳහා යථාර්තය නැමැති පොත ලබා දීම

නෙළුව

               25,000.00

58

නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම් ලාභී තරුණ තරුණියන්ට රියදුරු පුහුණුව ලබා දීම

නෙළුව

             360,000.00

59

දිරිය වරුණ සුභ සාධක සමිතියට උපකරණ ලබා ගැනීම

ඇඹලෙගෙදර දකුණ

             400,000.00

60

සුර්ය ශක්ති සුබ සාධක සමිතියට සමර් හට් එකක් ලබා ගැනිම

ඇඹලෙගෙදර දකුණ

               50,000.00

එකතුව

           5,785,000.00

{/sliders}

දකුණු පළාත් සභා සංවර්ධන සැලැස්ම 2019

අනු අංකය

ව්‍යාපෘතියේ නම

අනුමත මුදල

මන්ත්‍රී තුමාගේ නම

වියදම් කල මුදල

ප්‍රතිශතය %

ප්‍රගතිය

1

නෙළුව අන්තර් යෞවන සමාජ ක්‍රිඩා උළෙල වියදම් සදහා

         15,000.00

හිටපු ද. ප. ස. ගරු මන්ත්‍රි සුනිල් සේනානයක මැතිතුමා

 

100

වැඩ අවසන්

2

සුදුවැල්ලාව ප්‍රදීප පෙර පාසලේ ළමා ක්‍රිඩා පිටියට ලිස්සන බෝට්ටුවක් මිලදී ගැනීම සදහා

         15,000.00

හිටපු ද. ප. ස. ගරු මන්ත්‍රි සුනිල් සේනානයක මැතිතුමා

       15,000.00

100

වැඩ අවසන්

3

ලේල්වල විජයාරාම විහාරයේ ධර්මශාලා ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා

         25,000.00

හිටපු ද. ප. ස. ගරු මන්ත්‍රි සුනිල් සේනානයක මැතිතුමා

       24,600.00

100

වැඩ අවසන්

4

දේවාලෙගම සුචරිතෝදය දහම් පාසල සදහා අපකරණ ලබාදීම (වයිට් බෝඩ්)

         20,000.00

හිටපු ද. ප. ස. ගරු මන්ත්‍රි සුනිල් සේනානයක මැතිතුමා

       19,303.00

100

වැඩ අවසන්

5

කොස්වත්ත ලිට්ල් ජෙම්ස්   පෙර පාසලේ ළමා ක්‍රිඩා පිටිය සංවර්ධනය කිරීම

         20,000.00

හිටපු ද. ප. ස. ගරු මන්ත්‍රි

යු. ජී. ඩී. ආරියතිලක මැතිතුමා

 

10

ලියාපදිංචිය සිදුකර නොමැත

6

නෙළුව. ප්‍ර. ලේ. කො.   ලියාපදිංචි ක්‍රිඩා/ යෞවන සමාජ සදහා ක්‍රිඩා උපකරණ ලබා දීම

       125,000.00

හිටපු ද. ප. ස. ගරු මන්ත්‍රි රන්දිම ගමගේ මැතිතුමා

 

70

මිලදී ගැනීමට ගණකාධිකාරීට දන්වා ඇත

7

බටුවංගල රජමහා විහාරයේ ධර්මාලෝක පිරිවනට අවශ්‍ය උපකරණ ලබාදීම සදහා

         50,000.00

හිටපු ද. ප. ස. ගරු මන්ත්‍රි රන්දිම ගමගේ මැතිතුමා

 

60

මිලදී ගැනීමට ගණකාධිකාරීට දන්වා ඇත

8

නෙළුව ධර්මපාල විහාරයේ චෛත්‍යයේ තින්ත ආලේප කිරීම සදහා

         10,000.00

හිටපු ද. ප. ස. ගරු සන්ජීව කරුනාතිලක මැතිතුමා

       10,000.00

100

වැඩ අවසන්

9

මැගම සුමේධාරාම විහාරයේ චෛත්‍ය ඉදිකිරීම සදහා

         50,000.00

හිටපු ද. ප. ස. ගරු මන්ත්‍රි රන්දිම ගමගේ මැතිතුමා

       49,200.00

100

වැඩ අවසන්

එකතුව

       330,000.00

 

     118,103.00

 

 

Scroll To Top